මෙතෙක් ඉතිහාසයේ විකිණු විශාලතම නිල් දියමන්තිය.!

Spread the love

ජිනීවාහි වෙන්දේසියකදී ඉතාම දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 40 කට (පවුම් මිලියන 32) අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දියමන්තිය කැරට් 17.61ක පෙයාර්ස් හැඩැති Bleu Royal දියමන්තිය මුද්දක තබා ඩොලර් මිලියන 43.8කට වෙන්දේසිකරුවන් ලබාගත් බවද සදහන් කරයි.

මෙම නිල් දියමන්තිය මෙතෙක් වෙන්දේසි ඉතිහාසයේ විකිණු විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු විචිත්‍රවත් නිල් මැණික බවත් Bleu Royal වෙන්දේසියක අලෙවි වූ පළමු අවස්ථාව මෙය බවද සදහන් කරයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x