සඳුදා පාසල් නිවාඩු.!

Spread the love

රටේ විවිධ පාර්ශවයන්ගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා (13) දින මධ්‍යම පළාතේ සියලුම දමිළ පාසල් වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත.

එළඹෙන (12) වන දිනට යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් සදුදා (13) දින දමිළ පාසල් වලට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

එම නිවාඩු ලබාදෙන පාසල් දිනය වෙනුවට එළඹෙන (18) වන සෙනසුරාදා අතිරේක දිනයක් වශයෙන් පාසල් පැවැත්වීමට නියම කළ බවද ආණ්ඩුකාරවරයා සදහන් කරයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x