බැංකු ගිණුමක් විවෘත කිරීම හා වාහන බලපත්‍ර අලුත් කිරීමට අලුත් නීතියක්.!

Spread the love

2024 නව අයවැය යෝජනාවලියේ සදහන් වන අයුරින් බලපත්‍රය අලුත් කරන අවස්ථාවක හෝ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමකදී හිමිකරු විසින් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කරයි.

තවද ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විට ගැනුම්කරු විසින් එම සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x