Uncategorized ICC සම්මානයත් සමග අරවින්ද දිවයිනට 2 weeks ago2 weeks ago Spread the love ICC “Hall of Fame” ගෞරවයට ලක්වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සිය සම්මානයත් සමග අද (18) උදෑසන දිවයිනට පැමිණියේය. ඔහුට එම සම්මානය පසුගියදා ඉන්දියාවේ දී ලබාදුනි. එම සම්මානය හිමිකරගත් සිව් වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද ය. Post Views: 115
අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! Spread the loveSpread the loveඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල…
නවක හෙද හෙදියන් 2519කට පත්වීම් Spread the loveSpread the loveමෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්රදානය කිරීමට…