ඒක පුද්ගල ණය ඉහළ යාමට හේතුව හෙළිවේ
ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් මිලියන 1.2 ඉක්මවා ඇති බවට පළවන වාර්තාවලට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පිළිතුරු ලබා දී…
හෙළයේ හෙළ අභිමාණය
ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් මිලියන 1.2 ඉක්මවා ඇති බවට පළවන වාර්තාවලට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පිළිතුරු ලබා දී…
කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබේ. ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට…
කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ. ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත. නීතිඥවරියක විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර…
යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා…
යාපනය හා වවුනියාව අධිකරණ ඉතිහාසවල පළමු වතාවට ළාබාල විනිසුරුවරියන් දෙදෙනෙකු එම තනතුරුවලට පත්ව තිබේ. යාපනයේ විනිසුරුවරියක් වශයෙන් තේරී පත්ව සිටින…
පානදුර අධිකරණයේ නඩුවකට පෙනීසිටීම සඳහා සිය මව සමඟ ඊයේ (28) පානදුරට පැමිණ සිටි 16 හැවිරිදි තරුණියක මුහුදට පැන දිවි නසා…
ලැබුණ ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂ හැටඅට දහසකට අධික මුදලක් සිය ගිණුමේ ගිණුම්ගත කර තැබීමෙන් මුදල් විශුද්ධිකරණය…
තාවකාලිකව අත්හිටුවා තිබූ ඩබ්ලිව් W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගම් සඳහා යළි මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවසර ලබාදුන් බව සුරාබදු…
මේ වන විට දේශීය වෙළෙඳපළෙන් ආහාරය සඳහා මිලදී ගන්නා එළවළු, පලතුරු මෙන්ම සහල් හා මස්, මාළු බොහොමයක් කල් තබා ගැනීම…