ඩිල්ෂාන්ගේම අඩි පාරේ යන දියණිය… වික්ටෝරියා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනී

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක ටී.එම්. ඩිල්ෂාන්ගේ සහ රංගන ශිල්පිනී මංජුලා තිළිණිගේ වැඩිමල් දියණිය, ලිමන්සා තිලකරත්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වයස අවුරුදු 16න්…