” දෙමාපියන් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය ගැන නියාමනයක් කළ යුතුයි. ”  

වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.…