“ධනාත්මකව හිතන්න හැකියාව දෙන රාජ්‍යයක් සඳහා අපි ඔබව අභිප්‍රේරණය කරනවා”

ජනතාවට අවශ්‍යව ඇත්තේ ණය මත දුවන රටක් නොවන බවත්, එම තත්ත්වය වෙනස්කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් මව්බිම ජනතා පක්ෂය සතුව පවතින බවත්…