ප්‍රධාන පාසලක ක්‍රිඩා උපදේශකවරයාට සහ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක්

රත්නපුරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුන්ට සහ ක්‍රීඩා උපදේශකවරයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ. අද (14) උදෑසන ක්‍රීඩා පුහුණුවීම් අතරතුර…